මම මේ ලියන කරුනු 2011-03-20 වන ඉරිදා ලංකා දීප සදෑල්ල පත්තරයෙ පලවී තිබුනු ලිපියක් ගැන මේ කරුනු පිලි ගත්ත, නොගත්ත උපහාසයට ලක් නොකරන්න පුලුවන්නම් මේ ගැටලුව විසදන්න පුලුවන් බුද්දිමතෙකු අතට මෙය පත් කරන්න.
මේ ලිපියේ අන්තර්ගතය නම් ලොක ජනග්‍රහනයෙන් තුනෙන් එකක් නුදුරු අනාගතේ මියයාව් ගොඩබිම් මුහුදු බත් වෙයි වැඩිපුර විස්තර පහල ලිපියෙන් දැනගන්න

1992 වසරින් පසු 2011 මාර්තු 19 හෙට කිලොමීටර් 50000 පොලවට ලගින් සද ගමන්ගන්නවාලු 14% විශාලත්වයද 30% දීප්තියකින්ද වෑඩිවෙනවලු අපේ පොලවට මොන බලපෑමක් වෙවිද කව්ද දන්නේ මෙතනින් ගිහින් වෑඩිපුර බලන්න

අපේ බැන්කු සමග රට

Posted: 2010 නොවැම්බර් 2 in Uncategorized

හුග කාලයකින් බ්ලොග් පැත්තට අවේ දැන් රට හරි දිවුනු වෙලා කට්ටිය හමර් වලින්

යන්නේ ඇපලො (ලන්ක ) එකෙන් හෙම්බිරිස්සාවට බෙහේත් ගන්නේ නමුත් ගම්වල

මිනිස්සු ඔව දන්නවද ජාතික ආලයෙන් තන කොල සමග බත් කමින් ඔපා දුපයක්

හොයාගේන ඉන්නව. ගැමි ජනතාව වෙන මහන්සියෙන් කට්ටිය සුර සැප විදිනව ජනතාවට

මොක නැතත් ජාතික ඇදුම අදින ජනතා පුත්තරයො ටිකක් ඉන්නව. මම මේ ලියන්න

ගත්තෙ බැන්කු මාෆියාව ගැන  කියන්න   ලන්කාවෙ හැම ආගමකම අයට බැන්කු තියනව

බුදු වෙන්න යන බැන්කු දෙවියන් වහන්සේ ගාවට යන ඒව අල්ල ගාවට යන ඒව

මොහොකටවත් නැති විදේෂිය ඒව මේ කොකේන් කරන්නේත් ජනතාව හුරාගේන කන

එක තමා මහ බැන්කුව කියනව පොලිය 8-9 බස්සන්න කියල නමුත් මොන බැන්කුවේද

එහේම කරන්නේ තැන්පතු වලට 10% නමුත් ලොන් වලට 20% කොපමන අසාදාරනද

කවුද මේවා පාලනය කරන්නේ පහුගියදා ලොක්ක කියනව බැන්කු වල සල්ලි දාන අය

ඒවාගෙ වග කීම ගන්නලු එතකොට මහ බන්කුව තියෙන්නේ ක්‍රිඩා තරග වලට පොල්

ගාන්නද ? හැමොටම නිවාස නය දෙනව කියන රජයේ බැන්කුවක් තියනව ඒකේන් නය

ගත්තහම අනිවාරයේන් කබයක් ගන්නත් ඔනා බේල්ලේ වැල දාගන්න මෙහේ තියෙන්නෙ

කාල කන්නි බැන්කු ක්‍රමයක්. පොඩි මිනිහෙක් ජන්ගම ගිනුමක් ඇරල ගනුදෙනුවක් කරල

බැන්කු අයිරාවක් ඉල්ලුවහම ගිනුමෙ සල්ලි නැතිව චෙක් ලිවිම සාපරාදි අපරාදයක් නමුත්

ලොකු සල්ලි කාරයො සතපහ නැතිව ලක්ස ගනන් චෙක් ලිවුවහම ඒව වලට පට ගාල

සල්ලි.හොද වෙලාවට බැන්කු වල අකුනු සන්නායක හයි කරල තියෙන්නෙ. මම දකින

විදිහට මෙහෙ බැන්කු වල සල්ලි දාන මිනිහ ඊට වඩා හොදා රත්තරන් බඩුවක් අරගෙන

වලක් කපල වලලනව(මොකද හොරු වැඩිනෙ දැන්) නැත්නම් ඉඩමක් අරන් දානව අපේ

රට ආපහු ආපස්සට යන ගමනක් තියේන්නෙ තියන එකාට හරක්ට කන්න සල්ලි නැති

එකාට කැද නැහැ

සිංහල සෙයුම් යන්ත්‍රය..

Posted: 2010 සැප්තැම්බර් 24 in Uncategorized

අන්තර්ජාලය පුරා යනකොට මට හම්බුනා මෙන්න මේක

“ඒකාන්තයෙන් ඇති ඒ සැටියටම වන අන් ආකාරයකින් නොවන දෙය සත්‍ය නම් වේ”.
සිංහලෙන් හිතන, සිංහලෙන් උගෙන, සිංහලෙන් කතාකරන, සිංහලයට ආදරය කරන අයට, ශී‍්‍ර ලාංකීය අනන්‍යතාවය හා අප විසින් වස‍ර දහස් ගණනක් රැකගෙන ආ අපටම ආවේණික වු අපේ දැනුම් පද්ධතිය අනාගත ප‍රපුර සදහා අන්තර්ඡාලය තුල සුරක්ෂිත කිරිමටත්, සිංහල භාෂාව අන්තර්ඡාලය තුල ප්‍රවර්ධනය කිරීම සදහාත් අරමුණු ක‍රගෙන “සස්රැත සිංහල ගවේෂකය” ආරම්භ විය.

ගුගල්ට වඩා හොදට මෙයා කරනවා වෙලාවකට් මෙතනින් යන්න

ලොකයේ පැරනිම වයලිනය නිපදවනු ලබුවේ රාවණා රජුය මම නේමේ කියන්නේ වාල්මිකී කියන්නේ අළුවකින්  වැයූ ලොව ප්‍රථම සංගීත භාණ්ඩය පිළිබඳව රාමායනයේ සඳහන් වෙනවා.

එය රාවණා රජු වැයූ වාද්‍ය භාණ්ඩය යි.රාවණා හත්ත යැයි කියන ඒ සංගීත භාණ්ඩය දකුණු ඉන්දියාවේ දී රාවණාහස්ත්‍රම් ලෙස හඳුන්වනවා. තව කියවන්න මෙතනින් යන්න

බලි පැහැර ගේන යාම ගැන මහත් තරහක් දේවානි තුල ඇතිවිය ලන්කා පුරය අරාජික වීමත් සමග දේවානී හින්දුන්ගේන් පලිගැනීමේ ආසාවකින් පසුවිය කාශ්‍යප නැමති ර්ෂි සමග එක්ව තාරක , සුරපද්ම , සිහමුඛ යන පුතුන් තිදෙනා සහ අජ මුඛී යන දිය්නියක් ලැබුවාය දේවානි හින්දුන් වැනසීමට ක්‍රමක්ක්‍රමයේන් තම පුතුන්ට යුද පුහුනුව ලබාදිනි. අහසින් යාමේ තාක්ෂනයද මොහු සතු උනාලු ලන්කාපුරය රැක ගැනීමට තාරක , සුරපද්ම , සිහමුඛ යන තිදෙනාට රට 3ට බෙදා පාලනය බාර දුන්නාලු තාරක වේලාපුර (කලුතර ) සුරපත්ම මැණික් ගග අසල ද සිහ මුඛ ගෝකණ්ණ අද ත්‍රිකුනාමලය අසල සිට පාලනය කලාලු මේ අය යුද්ධය තම ආත්මය කරගත්තාලු යුධයෙන් අන්තයටම ගියාලු මොවුන් හින්දු රාජ කුමාර ජයන්ත නම් කුමාරයෙකු පැහැරගේන ලන්කාපුරයට ගේනාවලු මේ නිසා විශාල සේනාවක් සමග කතිර කුමරු මෙහි පැම්න තාරක සහ සිහමුඛ මරා සුරපත්ම සිය වහලේක් කරගත්තාලු කතිර කුමරු යනු කතරගම දෙවියන්ය තාරක සහ පිරිස මරාදැමුවද අප්‍රකටව ඔහු හෙලදිව නතර විය ඒ වල්ලි අම්මා නම් සුන්දර කාන්තාව නිසා. නමුත් ජයන්ත කුමරු ආපසු යැවුවාලු.නැවත හෙලය අරාජ්ක විය මේකාලය තුල මෙහි ව්සූ සුකේශ නම් යක්ෂ ගොත්‍රික නායකයාගෙ පුතුන් වන මාල්‍යවන් , මාලි , සුමාලි යන අයගෙන් සුමාලි හෙලයේ පාලකයා උනාලු.
දේව ගොත්ත්‍රිකයන් අතින් නැවත වරක් මාලිව මරාදැමීලු ඔන්න දැන් රාවණා ගේ මවගේ පියා තමා සුමාලි රජු  ඔන්න දැන් තමා රවණ යුගයට අඩ්තාලම වැටෙන්නේ

රාමායනයට අනුව පුලස්ති රිෂි  සහ හවිර්බු ගේ දරුවා විශ්‍රවස් නොහ්ත් ව්‍යස්‍රවන.
පුලස්ති වාසය කර තිබෙන්නේ පුලතිසි පුරවරයේ (පොලොන්නරුවේ)පුලස්ති හිදු පුරානයට අනුව බ්‍රහ්මගේ පුතෙක්ලු පුලස්ති යනු මනස දිවුනු කල මහා බලවතෙකි විශ්‍රවස්  යනු සතර වරම් දෙව් කෙනෙකි විශ්‍රවස්  සුමාලිගෙන් පසු ලන්කාපුර පාලකයා විය විශ්‍රවස්ට බිසවන් දෙදෙනෙකි ඉඩ්ව්ඩා සහ කකේෂි ඔවුන්ය. විශ්‍රවස්ට සහ  ඉඩ්ව්ඩා ලැබුන දරුව කුවේර. විශ්‍රවස්ගෙන් පසු හෙලයේ පාලක්යා වුයේ කුවේරයි. විශ්‍රවස්ට සහ  කකේෂිට රාවණ, කුම්බකර්ණ,විබීශන, කරන්, දුශන්ත් සහ දියනිය සුපර්නිකා නම් වුවාය රාවණාගේ මව කකේෂි සුමාලි රජුගේ දියනියයි. කුවේර රාවණගේ සහෝදරයෙක් වුවද වයසින් බොහෝ වැඩිය.ඉතින් අපි ඊලගට රාවණ ගැන කතාකරමු

ප්‍රලාදගෙන් පසු නැවත තොරතුරු ලැබෙන්නේ බලි රජු ගැනයි බලි යනු ප්‍රලාදගේ මුනුපුරාය බලි යාගය ලොවට හදුන්වා දී ඇත්තේ බලි රජුය ගම්සබා ක්‍රමය ඇතිකරනු ලැබුවේ වාමන පුරානය සහ බගවත් පුරානයට අනුව බලි රජුලු. මොහු දේව අධ්‍යාපනය හොදින් ලබා ප්‍රයොගිකව ක්‍රියාවට නැගුවෙකි අනුන්ගේ දුකේදි කම්පාවන ආකාරයෙ කේනේකි මොහු.

මොහුගේ බලය නැසීමට මෙවර පැමිනියේ වාමනයෙකි (අගුටු මිට්ටෙක්) මේ අගුටු මිට්ටා තම මිට් බවෙන් ම්දීමට වර 3ක් බලිගේන් ඉල්ලිය තුන්වන වරය බලිගේ හිස මත පය තැබීමට අවසර ඉල්ලීමය එවකට පාලන ක්‍රමය අනුව යමෙක්ගේ හිසට කෙනෙක් පය තැබුවොත් ඔහු පය තැබූ කේනාට යටත් ඌවා වෙ. අගුටු මිට්ටාගේ අසරන විලාසය නිසා ඔහු සතුටු කිරීමට බලි එයට අවනත වේ. මෙයට බලිගේ උපදේශක ශක්‍ර සහ ඔහුගේ දුව දේවයානි එයට විරුද්ද උනත් බලි එයට අවනත වේ හිස මත පය තැබූ වාමනයා බලි රජු ඔහුට යටත් වු බව .එසේ පවසා බලි බලහත් කාරයෙන් රැගේන යයි නීතියට අවනතවී බලි ඔහු සමග යයි නැවත ලන්කා පුරය අරාජික වේ මෙයත් හින්දුන්ගේ කුමන්ත්‍රනයක්.